බැලු බැල්මට ලෝකය වේගයෙන් ගමන් කරන බව පෙනුනත් දින, සති,මාස ඉක්මනින් ගෙවුන බව දැනුනත් , හොදින් විපරම් කිරීමේදී ලෝකය ගමන් කරන්නෙ එයට සුපුරුදු වේගයෙන්ම බවත් දිනකට පෙරසේම පැය 24ක් ඇති බවත් පෙනේ.එසේනම් කුමක්ද මේ අපට දැනෙන වේගය ? සමහර පුද්ගලයන්ට හුස්මගැනිමටවත් වේලාවක් නැතිබව කියනවා ඔබට ඇසී ඇත.
පමාඌවන් පරාජිතයන් සේ සළකන සමස්ථ සමාජ පද්ධතිය තුල පාසල හා දරුවන්ට එයට හසුනොවී සිටීමට නොහැක..දරුවකු ඉපදුන මොහොතේ සිටම දෙමාපියන්ගේ සිහිනය වන්නේ දරුවා උසස් පාසලකට ඇතුලත් කර සියලු විභාග ඉහලින් සමත් කර විශිෂ්ටයෙක් කිරිමටයි.
දරුවා 2 ශ්‍රේණියට පැමිණි දින සිටම ඔහු ශිෂ්‍යත්වය සදහා මෙහෙයවයි.
This entry was posted
on 12 November 2010
at Friday, November 12, 2010
and is filed under
අපි මේ යන්නේ කොහේද?
. You can follow any responses to this entry through the
comments feed
.