e - පාසලෙන් මොනවද කරන්නෙ  

Posted by e පාසල in

  •  සිසුන්ට පරිගණක ගතකල හැදුනුම්පත් ලබා දීම.
  •  සිසුන්ගෙ පැමිණීම සටහන් කර ගැනීමට එම හැදුනුම්පත් භාවිතා කිරීම.
  •  වර්ෂ අවසානයේදී සිසුන්ගේ පැමිණීමේ ප්රතිශතය ස්වයන්ක්රීයව ගණනය වන සේ          
  •  මෘදුකාංග භාවිතා     කිරීම.
  • දෙමව්පියන්ට සිසුන්ගේ ලකුණු මට්ටම් අන්තර්ජාලය ඔස්සේ නිරික්ෂණය කිරිමට හැකි වන සේ
  • වෙබ්  අඩවියක් නිර්මනය කිරීම.
  • පාසල ඇතුලත ආරක්ෂක කැමරා සවි කිරීම.
  • එම කැමරා  අධාර කරගෙන, පන්ති කාමරවල වැඩ කටයුතු සිදු කරන ආකාරය  
  • විදුහල්පතිතුමාට  නිරීක්ෂණය කිරීමට හැකි වීම.
  • දෙමව්පියන්ට අන්තර්ජාලය හරහා තම දරුවා පාසලේ ඉගෙනගන්නා ආකාරය නිරීක්ෂණය  
  •  කිරීමට හැකි වීම.
  • ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමෙ ක්රමය පරිගණකගත කිරීම.
  • නියමිත දිනට වැටුප්, ගුරුවරුන්ගේ බැංකු ගිණුම් වලට ස්වයන්ක්රීයව බැර වන සේ සකස් කිරීම.
  • සිසුන්ගේ විශේෂ දක්ෂතා අන්තර්ජාලය ඔස්සේ ප්රදර්ශනය කර, ඔවුන්ට අනන්යතාවයක්    
  •  සමාජය තුල ලබා දීම.
  • ක්රීඩා තරග, විවිධ උත්සව ආදිය ගැන අන්තර්ජාලය හරහා ප්රසිද්ධියක් ලබා දීම.
  • පාසලේ කාර්ය මණ්ඩලයේ පැමිණීම සටහන් කර ගැනීමට විශේෂ හැන්දුනුම්පත් ලබා දීම.
  • පාසලේ කාර්ය මණ්ඩලයට අන්තර්ජාලය ඔස්සේ නිවාඩු ඉල්ලුම් කිරීමට හැකි වීම.
  • පාසලේ එදිනෙදා උගන්වන පාඩම්,අන්තර්ජාලය තුල ස්ථාපනය කිරීම.
  • පාසල් නොපැමිණි දිනකදි ඉගැන්වූ පාඩම්, අන්තර්ජාලය ඔස්සේ නැවත නැවතත් නැරඹීමට හැකි වීම.
  • සිසුන්ගෙ පාසල් ගාස්තු අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට හැකි වීම.
  • සිසුන්ට එක්වරම වටහා ගැනීමට අපහසු විෂය කරුනු නැවත නැවතත් අන්තර්ජාලය 
  • ඔස්සේ නැරඹීමට හැකි වීම.

This entry was posted on 15 November 2010 at Monday, November 15, 2010 and is filed under . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment